අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
කුසල කර්ම පථ
2024-08-31
රාහුල ගෞතම බුදුන් වහන්සේව දැක්කේ, උන්වහන්සේ කියන්න හදන කාරණය අනිත් කෙනාට අනුකම්පා විරහිතව මමත්වය විනාශ කරමින් කියන කෙනෙක් විදියට. සමහර අය උන්වහන්සේ හමුවෙන්න ආවම, එයාගේ කෙලෙස්, රාග, ද්වේශ, මෝහ, විඥාන ආදී කාරණා සියල්ල එලියට අදිමින් පහර ගසන එකට රාහුල තුළ විරෝධයක් ගොඩනැගෙමින් තිබුණා.
ඒ අතර පැමිණෙන තවත් අයට “දැන් ඔය ආවා ඇතිනේ“ යන වචන කීපයක් පමණයි, ගෞතම බුදුන් වහන්සේ පැවසුවේ.
වරක් ගෞතම බුදුන් වහන්සේ රාහුල හට ගහක කොලයක් අරගෙන එන ලෙස පැවසුවා.
රාහුල ගසකින් කොලයක් නොකඩා, ගසකින් ගිලිහී බිම වැටී තිබූ කොලයක් තමයි අරගෙන ආවේ.
ගෞතම බුදුන් එය බාරගන්නේ නැතිව, කොලයක් ගසකින් කඩා ගෙන එන ලෙස රාහුලට නැවතත් පැවසුවා.
අසතුටට පත් රාහුල ආපසු ගිහින්, ගසකින් අමු කොලයක් කඩා ගෙන ආවා.
“නුඹ ගසින් කඩා ගෙන ආ පත්‍රයේත්, බිම වැටී තිබුණු පත්‍රයේත් වෙනස් කුමක්ද?” ගෞතම බුදුන් රාහුලගෙන් ඇසුවා.
“බිම වැටී තිබූ පත්‍රය ස්වභාවයෙන් බිමට වැටුණු එකක්. ඉන් ගසටවත් පත්‍රයටවත් හානියක් නැහැ. නමුත් මේ කඩා ගෙන ආපු කොලේ ගහේ ලේ තිබෙනවා. අරක ගහෙන් වැටිච්ච කොලයක්, මේක ගහට රිද්දලා ගෙනාපු කොලයක්” රාහුල පිළිතුරු දුන්නා.
“ගහෙන් වැටුණු කොලේ තුළ තිබෙන කර්මය කුමක්ද? ගහෙන් කඩපු කොලේ තුළ තිබෙන කර්මය කුමක්ද?” ගෞතම බුදුන් වහන්සේ ඇහුවා.
“ගසෙන් ස්වභාවිකව ගිලිහිලා වැටුණු කොලේ කිසිම කර්මයක් නැහැ. නමුත් ගහෙන් කඩා ගෙන ආ කොලේ තුළ ප්‍රබල කර්මයක් තිබෙනවා” රාහුල පිළිතුරු දුන්නා.
“වඩා පහසු වන්නේ බිමට වැටුණු කොලේ පිළිබඳව ප්‍රශ්නය විසඳන එකද, අතින් තුවාල කරල කඩල ගෙනාපු කොලේ ප්‍රශ්නය විසඳන එකද ? ” බුදුන් වහන්සේ ඇසුවා.
රාහුල නිහඬව සිටියා.
“කඩල ගෙනෙන කොලයේ ප්‍රශ්නය විසඳීම පහසුයි. ඔබ වෙනුවෙන් තමයි එහෙම කරන්නේ.”
ඔබ යනු කර්මය යි. ඔබ ඇතුළු සත්වයන් විවිධාකාර කර්ම පථ තුළ ගොඩනැගේ. සත්වයා කුසල කර්ම පථයක ගැට ගැසී ඇති විට බුද්ධ නමැති ධර්මතාවය යම් අවස්ථාවක හමු වී ඒ හරහා විමුක්තිය ළඟා වේ. කුසල කර්ම පථයක නොමැති සත්වයන් කර්මයක් නොමැති වියලුණු කොළය වැනිය.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය