maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

තේරුන කොටස හා නොතේරුන කොටස

2024-08-31

Maithribodhi

දවසක් ගෞතම බුදු හාමුදුරුවෝ ධර්ම පරියායක්  කතා කරලා, රාහුලගෙන් ඇහුවා තේරුණාද කියලා. රාහුල කිව්වා තේරුණා කියලා. 

බුදුහාමුදුරුවෝ ආයිත් ඇහුවා ඇත්තටම තේරුණාද කියලා?

රාහුල කිව්වා තේරුණේ නෑ කියලා.

ඒක තමයි අවංක කම. තේරුණ කොටසට වඩා නොතේරුණ කොටස වැඩියි.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....